<![CDATA[ශ්‍රී ධර්මරක්ෂිතාරාමය - අපේ විත්ති]]>Sat, 15 Mar 2025 06:34:19 +0530Weebly<![CDATA[වාර්ෂික හිසතෙල් ගෑමේ උත්සවය]]>Sat, 16 Apr 2022 18:30:00 GMThttp://sridharmarakshitharamaya.lk/346135083546-352035383501353035013538/3582888විහාරාධිපති අතිපුජ්‍ය වලානේ සිරි සුමන මාහිමිපාණන් ගේ උපදෙස් පරිදි නිමල් කපුමහතාගේ ප්‍රධානත්වයේන් විහාරස්ථානයේදී පැවැත්විණි.
]]>
<![CDATA[ගොරකානේ ධර්මරක්ෂිතාරාම විහාරස්තානයට අනුබද්ධ පුරාණ අම්පිටියේ සත් පත්තිනි දේවාලයේ මංගල්‍යය]]>Tue, 05 Apr 2022 18:30:00 GMThttp://sridharmarakshitharamaya.lk/346135083546-352035383501353035013538/3368560‍​​​ගොරකානේ ධර්මරක්ෂිතාරාම විහාරස්තානයට අනුබද්ධ පුරාණ අම්පිටියේ සත් පත්තිනි දේවාලයේ වාර්ෂිකව පවත්වන පත්තිනි මංගල්ය විහාරාධිපති අතිපුජණිය වලානේ සිරි සුමන මාහිමිපාණන්ගේ අනුශාසනා පරිදි පසුගියදා පැවැත්විණි. එම මංගල්යට සමගාමිව ගැබිණි මවුවරුන්ට අවශ්ය ද්රව්ය ප්රධානය කෙරිණි. මෙම උත්සවය නිමල් කපු මහතා ඇතුළු පවුලේ සැමගේ සහභාගිත්වයෙන් සිදුකෙරිණි.
]]>
<![CDATA[අපවත්වී වදාල පුජ්‍යපාද කතළුවේ සුමේධ නායක ස්වාමින්වහන්සේගේ තුන්මස් දානමය පිංකම]]>Fri, 04 Feb 2022 18:30:00 GMThttp://sridharmarakshitharamaya.lk/346135083546-352035383501353035013538/7628305පානදුර ගොරකාන ශ්‍රී ධර්මරක්ෂිතාරාම විහාරස්ථානයේ විහාරාධිපති විචිත්‍ර කථික පුජ්‍යපාද වලානේ සිරි සුමන ස්වාමින්වහන්සේගේ අනුශාසනා පරිදි, විහාරධිපතිව වැඩසිට අපවත්වී වදාල පුජ්‍යපාද කතළුවේ සුමේධ නායක ස්වාමින්වහන්සේගේ තුන්මාස දානමය පිංකම 2022 පෙබරවාරි මස 5 වන දින බම්බලපිටියේ සිරි වජිරාරාමාධිපති අමරපුර ධර්මරක්ෂිත මහා නිකායේ මහා නායක ධුරින අග්ගමහා පණ්ඩිත අතිපුජණිය ත්‍රිකුණාමලයේ ආනන්ද මහා නායක ස්වාමින්වහන්සේ ප්‍රධාන මහා සංඝගත දක්ෂිනාවක් පැවැත්වුනි. ඒ පින්කමට සමගාමිව විහාරස්ථානයේ චෛත්‍ය රාජානයන් වහන්සේ වටා ඇති මල් ආසන ප්‍රතිසංස්කරණය කොට බුද්ධ ප්‍රතිමා තැන්පත් කර මහානායක මාහිමියන් ප්‍රධාන මහා සංඝරත්නය විසින් විවෘත කරන ලදී. දායක සභාව සහ සංගමිත්තා කුලඟන සමිතිය මෙහෙයවීමෙන් පිංකම පැවැත්වුනි.

2022 පෙබරවාරි  පළමුවන දින පැවැත්වූ ධර්මදේශනය.

පුජ්යපාද කතලුවෙ සුමේධ නායක ස්වමීන් වහන්සෙගේ තුන්මස දානමය පින්කම වෙනුවෙන් පැවැත්වෙන සිව්දින ධර්මදෙශනා මාලාවේ පලමු ධර්මදේශනාව රත්මලානෙ මල්ලිකාරාමය, වැල්ලවත්තේ ශ්රී විජයාරාමය යන උභය විහාරාධ්පති ශ්රී ධර්මරක්ශිත මහා නිකයේ ජේෂ්ඨ කාරක සංඝ සභික රජකීය පණ්ඩිත අතිපුජනීය රනස්ගල්ලේ ඤාණවීර නායක ස්වාමීන් ව්හන්සේ විසින් පැවැත්වුනි. 

2022 ​පෙබරවාරි  දෙවන  දින පැවැත්වූ ධර්මදේශනය.

කොළඹ 7 සරණ පාරේ නාරද බෞද්ධ මධ්යාස්ථානය හා අනුරාධපුර ශ්රි රාහුල සෙනසුන් හා අලව්වේ ශ්රී පැනසීහ සෙනසුන් ආධිපත්ය දරණ රාජකීය පණ්ඩිත ශාස්ත්රපති විචිත්ර ධර්ම කථික අමරපුර ශ්රී ධර්මරක්ෂිත මහා නිකායේ කාරක සංඝ සභික අතිපුජනිය තලල්ලේ චන්දකිත්ති ස්වාමින්වහන්සේ

​2022 ​පෙබරවාරි  හතරවන  දින පැවැත්වූ ධර්මදේශනය.​

හොරේතුඩුවේ විමලකිත්තියාරමාධිපති මරදානේ ශ්රී ලංකා විද්යාලයේ සිටපු ආචාර්ය රාජකීය පණ්ඩිත ශාස්ත්රපති අතිපුජණිය මැදඋයන්ගොඩ විජයකිත්ති නායක ස්වාමින්වහන්සේ විසින් පැවැත්වූ ධර්මදේශනය
]]>
<![CDATA[නවම් පොහොය සහ දේව මන්දිර විවුර්ත කිරීම]]>Sun, 16 Jan 2022 18:30:00 GMThttp://sridharmarakshitharamaya.lk/346135083546-352035383501353035013538/6160338අප විහාරස්ථානයේ විහාරාධිපති විචිත්‍ර කථික අතිපුජ්‍ය වලානේ සුමේධ ස්වාමීන් වහන්සේගේ අනුශාසනා පරිදි  2022 දුරුතු පොහොය දින වැඩසටහන සහ ඊට සමගාමිව පිළිසකර කළ පැරණි දේව මන්දිර සහ අලුතින් ඉදිකළ විෂ්ණු දේවාලය විවුර්ත කිරීම අද දින සිදුවිය. 

දේව මන්දිර විවුර්ත කිරීම
]]>
<![CDATA[විහාරාධිපති තනතුර ප්‍රධානය කිරීම]]>Tue, 21 Dec 2021 09:04:29 GMThttp://sridharmarakshitharamaya.lk/346135083546-352035383501353035013538/8395551බම්බලපිටියේ සිරි වජිරාමාධිපති අමරපුර ශ්රී ධර්මරක්ෂිත නිකායේ මහනායක ධුරිණ අග්ගමහා පණ්ඩිත අතිපුජණිය ත්රිකුණාමලයේ ආනන්ද මාහිමියන් වහන්සේගේ ප්රධානත්වයෙන්, ප්රධාන සංඝ සහාව පසුගිය 26 වනදා බත්තරමුල්ලේ ශ්රී සුධර්ශනාරාමයේදී රැස්වුනි. එහිදී පානදුර ගොරකානේ ශ්රී ධර්මරක්ෂිතාරාමයේ විහාරාධිපතින් වහන්සේ ලෙස විනයාචාර්ය විචිත්ර ධර්ම කථික පුජනිය වලානේ සිරිසුමන ස්වාමින්වහන්සේ තෝරා පත්කරගන්නා ලදී.​ 
]]>
<![CDATA[අති පුජ්‍ය වලානේ සිරි සුමන ස්වාමීන් වහන්සේට සෙත්පතා බෝධි පූජා පිංකමක් පැවැත්විණි.]]>Tue, 14 Dec 2021 18:30:00 GMThttp://sridharmarakshitharamaya.lk/346135083546-352035383501353035013538/7187337
]]>
<![CDATA[පානදුර රෝහලට අවශ්‍ය ද්‍රව්‍ය ප්‍රදානය කිරීම]]>Thu, 25 Nov 2021 18:30:00 GMThttp://sridharmarakshitharamaya.lk/346135083546-352035383501353035013538/9496648පානදුර රෝහලට රෝගීන්ගේ ප්‍රයෝජනයට අවශ්‍යය ද්‍රව්‍ය ප්‍රධානය කිරීම අතිපුජ්‍ය වලානේ සිරිසුමන හිමිපාණන්ගේ උපදෙස් පරිදි සිදුවිය. 
]]>
<![CDATA[අපවත්වී වදාළ විහාරාධිපති අතිපුජ්‍ය කතළුවේ සුමේධ මාහිමිපාණන් සිහි කර සත් දින ධර්ම දේශනය.]]>Wed, 10 Nov 2021 18:30:00 GMThttp://sridharmarakshitharamaya.lk/346135083546-352035383501353035013538/3862913ගොරකාන ශ්රී ධර්මරක්ෂිතාරාමයේ අපවත්වී වදාළ විහාරාධිපති අතිපුජ්ය කතළුවේ සුමේධ මාහිමිපාණන් සිහි කර සත් දින ධර්ම දේශනය නොවැම්බර් මස 11 වන දින සහ දානමය පිංකම 12 වන දින පැවැත්වින.]]><![CDATA[විහාරාධිපති අතිපුජණිය කතළුවේ සුමේධ නායක ස්වාමීන් වහන්සේ අද දින අපවත් විය.]]>Thu, 04 Nov 2021 18:30:00 GMThttp://sridharmarakshitharamaya.lk/346135083546-352035383501353035013538/4891013ගොරකාන ශ්රී ධර්මරක්ෂිතාරාමයේ විහාරාධිපති අතිපුජණිය කතළුවේ සුමේධ නායක ස්වාමීන් වහන්සේ අවුරුදු අනුනවයක් ආයු වළදා අද දින (2021 නොවැම්බර් මස 5 වන සිකුරාදා) පස්වරු 5.30 ට පමණ අපවත්විය.
]]>
<![CDATA[පාසල් ළමුන්ට සුදු රෙදි බෙදා දීමේ උත්සවය]]>Thu, 04 Nov 2021 18:30:00 GMThttp://sridharmarakshitharamaya.lk/346135083546-352035383501353035013538/5613338විහාරාධිවිහාරාධිකාරී පුජ්ය වලානේ සිරි සුමන හිමිපාණන්ගේ අනුශාසනය පරිදි, ගොරකාන ග්රාමයේ සිසු දරුවන්ට සුදු රෙදි බෙදා දෙන ලදී.කාරී පුජ්‍ය වලානේ සිරි සුමන හිමිපාණන්ගේ අනුශාසනය පරිදි, ගොරකාන ග්රාමයේ සිසු දරුවන්ට සුදු රෙදි බෙදා දෙන ලදී.
]]>
<![CDATA[කඨින චීවර පූජා උත්සවය 2021.]]>Fri, 22 Oct 2021 18:30:00 GMThttp://sridharmarakshitharamaya.lk/346135083546-352035383501353035013538/-2021අප විහාරස්ථානයයෙහි කඨින පූජා පිංකම පසුගිය 23 වෙනි දින විහාරාධිපති අති පුජනිය කතළුවේ   සුමේධ මාහිමියන්ගේ අවවාද හා විහාරාධිකාරී පුජ්යපාද වලානේ සිරිසුමන ස්වාමින්ද්රයන් වහන්සේගේ මග පෙන්වීම යටතේ දායක සභාව හා ශ්රී
සංඝමිත්තා කුලඟන සමිතිය මෙන් ප්රදේශවාසී සැමගේ සහභාගිත්වයෙන් සිදුවිය.​

]]>
<![CDATA[ශ්‍රී ධර්මරක්ෂිතාරාම විහාරස්ථානයේ වස් ආරාධනා පිංකම]]>Fri, 23 Jul 2021 18:30:00 GMThttp://sridharmarakshitharamaya.lk/346135083546-352035383501353035013538/5923106ගොරකානේ ශ්රී ධර්මක්ෂිතාරාමාධිපති අතිපුජණිය කතළුවේ සුමේධ නායක ස්වාමීන් වහන්සේගේ සහ විහාරාධිකාරී වලානේ සිරි සුමන ස්වාමීන් වහන්සේගේ අවවාද අනුශාසනා ඇතිව මෙවර පසුගිය (ජුලි 23 වන දින) ඇසල පොහෝදා දායක සභාව සහ සංඝමිත්තා කුලඟන සමිතිය මෙහයවීමෙන් වස් ආරාධනා කිරීම සිදුකරන ලදී.
]]>
<![CDATA[අහිනව කතරගම සහ විශ්ණු දේව මන්දිරයට මුල්ගල තැබීම.]]>Fri, 23 Jul 2021 18:30:00 GMThttp://sridharmarakshitharamaya.lk/346135083546-352035383501353035013538/2579737ගොරකානේ ශ්රී ධර්මක්ෂිතාරාමාධිපති අතිපුජණිය කතළුවේ සුමේධ නායක ස්වාමීන් වහන්සේගේ සහ විහාරාධිකාරී වලානේ සිරි සුමන ස්වාමීන් වහන්සේගේ අවවාද අනුශාසනා ඇතිව මෙවර ජුලි මස 23වනදා අභිනව කතරගම සහ විශ්ණු දේවාල සදහා මුල්ගල තබන ලදී.
]]>
<![CDATA[කුල දරුවන් පැවිදි කිරීමේ පිංකම]]>Wed, 24 Mar 2021 18:30:00 GMThttp://sridharmarakshitharamaya.lk/346135083546-352035383501353035013538/july-24th-2021​ගොරකානේ ශ්‍රී ධර්මරක්ෂිතාරාමාධිපති අතිපුජ්‍ය කතළුවේ සුමේධ ලොකු හාමුදුරුවන් වහන්සේගේත්, ශ්‍රී ධර්මරක්ෂිතාරාමාධිකාරී පුජ්‍යපාද වලානේ සිරි සුමන ස්ථවීරයන්වහන්සේගේ සහ අහංගම තිලකවර්ධනාරමාධිපති පුජ්‍යපාද රන්නේ විමලරත්න ස්ථවීරයන්වහන්සේගේ ආචාර්යත්වයෙන්, කැලණිය වනවාසල පදිංචි S. G. සංජන ධනුක ප්‍රියදර්ශන සහ හොරව්පතාන මරදන්මඩුවේ පදිංචි කවිඳු මධුසංක පොල්පිටිය යන කුල දරුවන් දෙදෙනා 2021 මාර්තු මස 25 වන දින පෙරවරු 9.00 යෙදුන සුබ මොහොතින් බම්බලපිටියේ සිරි වජිරාරාමාධිපති රාජකීය පණ්ඩිත මහෝපාධ්‍ය අමරපුර ධර්මරක්ෂිත මහා නිකායේ මහනායක අතිගරු අග්ගමහා පණ්ඩිත ත්‍රිකුණාමලයේ ආනන්ද ස්වාමින් වහන්සේගේ උපාධ්‍යත්වයෙන් ගොරකානේ ධර්මරක්ෂිතාරාමයේදී උතුම් වූ පැවිදි භූමියට ඇතුළත්විය විය.
]]>
<![CDATA[ප්‍රතිසංස්කරණය කරන ලද විහාර මන්දීරය විවෘත කිරීම]]>Wed, 24 Mar 2021 18:30:00 GMThttp://sridharmarakshitharamaya.lk/346135083546-352035383501353035013538/4395754අප පන්සලේ පිළිසකර කරනලද පැරණි විහාර මන්දිරය විවෘත කිරීම 2021 මාර්තු මස 25 වන දින පෙරවරු බම්බලපිටියේ සිරි වජිරාරාමාධිපති රාජකීය පණ්ඩිත මහෝපාධ්‍ය අමරපුර ධර්මරක්ෂිත මහා නිකායේ මහනායක අතිගරු අග්ගමහා පණ්ඩිත ත්‍රිකුණාමලයේ ආනන්ද ස්වාමින් වහන්සේගේ අතින් සිදුවිය. 
]]>
<![CDATA[ත්‍රිපිටක පොත් වහන්සේලා පුජා කිරීම]]>Thu, 04 Mar 2021 18:30:00 GMThttp://sridharmarakshitharamaya.lk/346135083546-352035383501353035013538/2643761ත්රිපිටක පොත් වහන්සේලා පුජා කිරීම සහ අප ශ්රී ධර්මරක්ෂිතාරමාධිකාරී පුජ්යපාද වලානේ සිරි සුමන හිමියන්ට ඉක්මන් සුවයපතා මාර්තු මස 5 වෙනිදා පැවැත්වූ බෝධි පුජාව
]]>
<![CDATA[ගිලන් වූ අපගේ විහාරාධිකාරී සිරි සුමන ස්වාමීන් වහන්සේට ඉක්මන් සුවය පතා පැවැත්වූ පිංකම.]]>Mon, 14 Dec 2020 18:30:00 GMThttp://sridharmarakshitharamaya.lk/346135083546-352035383501353035013538/9116010​හදිසි රිය අනතුරකින් ගිලන් වී ඇති අප විහාරස්ථානයේ විහාරාධිකාරී වලානේ සිරි සුමන ස්වාමීන් වහන්සේට ඉක්මන් සුවය පතා සහ ස්වාමින් වහන්සේගේ ජන්ම දිනය සිහිපත් කර දෙසැම්බර් මස 15වන දින උදැසන කිරිපිඬු දානයක්ද එදින සවස අටවිසි බුද්ධ පුජාවක් සමග ඖෂධ පුජාවක් සිදුකරන ලදී
]]>
<![CDATA[අප විහාරස්ථානයේ කඨිනපිංකම සහ කඨිනානිසංස පුජාව.]]>Sat, 31 Oct 2020 18:30:00 GMThttp://sridharmarakshitharamaya.lk/346135083546-352035383501353035013538/8194103
විහාරාධිකාරී අතිපුජ්‍ය සිරිසුමන ස්ථවීරයන්ගේ උපදෙස් මත අප විහාරස්ථානයේ කඨිනපිංකම සහ
කඨිනානිසංස පුජාව ඉතා සුළු පිරිසකගේ සහභාගිත්වයෙන් පැවැත්විනි. 

​​
]]>
<![CDATA[පිළිසකර කළ සීමාමාලකය සඟ සතුකොට පුජා කිරීම]]>Thu, 22 Oct 2020 18:30:00 GMThttp://sridharmarakshitharamaya.lk/346135083546-352035383501353035013538/951749823 වන දිනට යෙදුන සුබමොහොතින් පිලිසකරකල සීමාමාලකය සඟ සතුකොට පුජා කරන ලදී.
]]>
<![CDATA[විහාර ගෙයි ඇති පිළිම පිළිසකර කිරීම අරම්භකිරීමේ උත්සවය]]>Sat, 26 Sep 2020 18:30:00 GMThttp://sridharmarakshitharamaya.lk/346135083546-352035383501353035013538/9807215විහාරාධිකාරී අතිපුජ්‍ය සිරිසුමන ස්ථවීරයන්ගේ උපදෙස් මත අදට යෙදුන සුබ මොහොතින් විහාර ගෙයි ඇති පිළිම පිළිසකර කිරිම ආරම්භ කලා.
පිළිසකර කිරිමට පෙර ...
]]>
<![CDATA[අතිපුජ්‍ය වලානේ සිරි සුමන ස්ථිරවරයන් පැවිදි වී 35 වසරක් පිරිම නිමිත්තෙන්]]>Thu, 24 Sep 2020 18:30:00 GMThttp://sridharmarakshitharamaya.lk/346135083546-352035383501353035013538/-35අතිපුජ්‍ය වලානේ සිරි සුමන ස්ථිරවරයන් පැවිදි වී 35 වසරක් පිරිම නිමිත්තෙන් පානදුර මහ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන දිළිඳු රෝගීන් 50 කට වියළි ද්‍රව්‍ය පිරිනැමීම සහ සියලුම රෝගීන්ට සහ කාර්යමණ්ඩලය කැඳ පිරිනැමීම.
]]>
<![CDATA[පාසල් ළමුන්ට සුදු රෙදි ලබා දීමේ උත්සවය]]>Thu, 13 Aug 2020 18:30:00 GMThttp://sridharmarakshitharamaya.lk/346135083546-352035383501353035013538/8366601විහාරාධිකාරී අතිපුජ්‍ය සිරිසුමන ස්ථවීරයන්ගේ උපදෙස් මත 2020 අගෝස්තු මස 14 වන දින ගොරකාන ග්‍රාමයේ සිටින ළමුන් පිරිසකට සුදු රෙදි ලබා දුනි

]]>
<![CDATA[ගොරකාන ග්‍රාමයට සෙත්පතා පත්තිනි පුජාව පැවත්වීම]]>Thu, 13 Aug 2020 18:30:00 GMThttp://sridharmarakshitharamaya.lk/346135083546-352035383501353035013538/29534382020 අගෝස්තු මස 14 වන දින, ගොරකාන ග්‍රාමයට සහ එහි වැසියන්ට සෙත්පතා පත්තිනි පූජාවක් පැවැත්වින.
]]>
<![CDATA[පන්සලේ විහාරගෙය පිළිසකර කිරීම ආරම්භකිරිමේ උත්සවය]]>Thu, 13 Aug 2020 18:30:00 GMThttp://sridharmarakshitharamaya.lk/346135083546-352035383501353035013538/3089215විහාරාධිකාරී අතිපුජ්‍ය සිරිසුමන ස්ථවීරයන්ගේ උපදෙස් මත අගෝස්තු මස 14 වන දිනට යෙදුන සුබ මොහොතින් එහි වැඩ ආරම්භකරන ලදී.
]]>
<![CDATA[විහාරවාසී ස්වාමින් වහෙන්සේලාට වස් ආරාධනා කිරීමේ පිංකම]]>Sun, 02 Aug 2020 18:30:00 GMThttp://sridharmarakshitharamaya.lk/346135083546-352035383501353035013538/7712737විහාරාධිපති අතිපුජ්‍ය කතළුවේ සුමේධ ස්ථවීර යන්ගේගේ සහ විහාරාධිකාරී අතිපුජ්‍ය සිරිසුමන ස්ථවීරයන්ගේ උපදෙස් මත අගෝස්තු මස 3 වන දිනට යෙදුන පොහොය දින විහාරවාසී ස්වාමින් වහෙන්සේලාට වස් ආරාධනා කිරීමේ පිංකම විහාරස්ථානයේ පැවත්විනි.
]]>