• Home
  • අපේ විත්ති
  • අතීතය
  • Contact us
ශ්‍රී ධර්මරක්ෂිතාරාමය
  • Home
  • අපේ විත්ති
  • අතීතය
  • Contact us

කුල දරුවන් පැවිදි කිරීමේ පිංකම

3/25/2021

0 Comments

 
​ගොරකානේ ශ්‍රී ධර්මරක්ෂිතාරාමාධිපති අතිපුජ්‍ය කතළුවේ සුමේධ ලොකු හාමුදුරුවන් වහන්සේගේත්, ශ්‍රී ධර්මරක්ෂිතාරාමාධිකාරී පුජ්‍යපාද වලානේ සිරි සුමන ස්ථවීරයන්වහන්සේගේ සහ අහංගම තිලකවර්ධනාරමාධිපති පුජ්‍යපාද රන්නේ විමලරත්න ස්ථවීරයන්වහන්සේගේ ආචාර්යත්වයෙන්, කැලණිය වනවාසල පදිංචි S. G. සංජන ධනුක ප්‍රියදර්ශන සහ හොරව්පතාන මරදන්මඩුවේ පදිංචි කවිඳු මධුසංක පොල්පිටිය යන කුල දරුවන් දෙදෙනා 2021 මාර්තු මස 25 වන දින පෙරවරු 9.00 යෙදුන සුබ මොහොතින් බම්බලපිටියේ සිරි වජිරාරාමාධිපති රාජකීය පණ්ඩිත මහෝපාධ්‍ය අමරපුර ධර්මරක්ෂිත මහා නිකායේ මහනායක අතිගරු අග්ගමහා පණ්ඩිත ත්‍රිකුණාමලයේ ආනන්ද ස්වාමින් වහන්සේගේ උපාධ්‍යත්වයෙන් ගොරකානේ ධර්මරක්ෂිතාරාමයේදී උතුම් වූ පැවිදි භූමියට ඇතුළත්විය විය.
0 Comments



Leave a Reply.

    RSS Feed

Site powered by Weebly. Managed by LankaHost
  • Home
  • අපේ විත්ති
  • අතීතය
  • Contact us