• Home
  • අපේ විත්ති
  • අතීතය
  • Contact us
ශ්‍රී ධර්මරක්ෂිතාරාමය
  • Home
  • අපේ විත්ති
  • අතීතය
  • Contact us

ගොරකානේ ධර්මරක්ෂිතාරාම විහාරස්තානයට අනුබද්ධ පුරාණ අම්පිටියේ සත් පත්තිනි දේවාලයේ මංගල්‍යය

4/6/2022

0 Comments

 
‍​​​ගොරකානේ ධර්මරක්ෂිතාරාම විහාරස්තානයට අනුබද්ධ පුරාණ අම්පිටියේ සත් පත්තිනි දේවාලයේ වාර්ෂිකව පවත්වන පත්තිනි මංගල්‍ය විහාරාධිපති අතිපුජණිය වලානේ සිරි සුමන මාහිමිපාණන්ගේ අනුශාසනා පරිදි පසුගියදා පැවැත්විණි. එම මංගල්‍යට සමගාමිව ගැබිණි මවුවරුන්ට අවශ්‍ය ද්‍රව්‍ය ප්‍රධානය කෙරිණි. මෙම උත්සවය නිමල් කපු මහතා ඇතුළු පවුලේ සැමගේ සහභාගිත්වයෙන් සිදුකෙරිණි.
0 Comments



Leave a Reply.

    RSS Feed

Site powered by Weebly. Managed by LankaHost
  • Home
  • අපේ විත්ති
  • අතීතය
  • Contact us