• Home
  • අපේ විත්ති
  • අතීතය
  • Contact us
ශ්‍රී ධර්මරක්ෂිතාරාමය
  • Home
  • අපේ විත්ති
  • අතීතය
  • Contact us

ප්‍රතිසංස්කරණය කරන ලද විහාර මන්දීරය විවෘත කිරීම

3/25/2021

0 Comments

 
අප පන්සලේ පිළිසකර කරනලද පැරණි විහාර මන්දිරය විවෘත කිරීම 2021 මාර්තු මස 25 වන දින පෙරවරු බම්බලපිටියේ සිරි වජිරාරාමාධිපති රාජකීය පණ්ඩිත මහෝපාධ්‍ය අමරපුර ධර්මරක්ෂිත මහා නිකායේ මහනායක අතිගරු අග්ගමහා පණ්ඩිත ත්‍රිකුණාමලයේ ආනන්ද ස්වාමින් වහන්සේගේ අතින් සිදුවිය. 
0 Comments



Leave a Reply.

    RSS Feed

Site powered by Weebly. Managed by LankaHost
  • Home
  • අපේ විත්ති
  • අතීතය
  • Contact us