• Home
  • අපේ විත්ති
  • අතීතය
  • Contact us
ශ්‍රී ධර්මරක්ෂිතාරාමය
  • Home
  • අපේ විත්ති
  • අතීතය
  • Contact us

විහාරාධිපති තනතුර ප්‍රධානය කිරීම

12/21/2021

0 Comments

 
බම්බලපිටියේ සිරි වජිරාමාධිපති අමරපුර ශ්‍රී ධර්මරක්ෂිත නිකායේ මහනායක ධුරිණ අග්ගමහා පණ්ඩිත අතිපුජණිය ත්‍රිකුණාමලයේ ආනන්ද මාහිමියන් වහන්සේගේ ප්‍රධානත්වයෙන්, ප්‍රධාන සංඝ සහාව පසුගිය 26 වනදා බත්තරමුල්ලේ ශ්‍රී සුධර්ශනාරාමයේදී රැස්වුනි. එහිදී පානදුර ගොරකානේ ශ්‍රී ධර්මරක්ෂිතාරාමයේ විහාරාධිපතින් වහන්සේ ලෙස විනයාචාර්ය විචිත්‍ර ධර්ම කථික පුජනිය වලානේ සිරිසුමන ස්වාමින්වහන්සේ තෝරා පත්කරගන්නා ලදී.​ 
Picture
Picture
0 Comments



Leave a Reply.

    RSS Feed

Site powered by Weebly. Managed by LankaHost
  • Home
  • අපේ විත්ති
  • අතීතය
  • Contact us