විහාරාධිපති අතිපුජ්‍ය වලානේ සිරි සුමන මාහිමිපාණන් ගේ උපදෙස් පරිදි නිමල් කපුමහතාගේ ප්‍රධානත්වයේන් විහාරස්ථානයේදී පැවැත්විණි.
0 Comments
ගොරකානේ ධර්මරක්ෂිතාරාම විහාරස්තානයට අනුබද්ධ පුරාණ අම්පිටියේ සත් පත්තිනි දේවාලයේ වාර්ෂිකව පවත්වන පත්තිනි මංගල්‍ය විහාරාධිපති අතිපුජණිය වලානේ සිරි සුමන මාහිමිපාණන්ගේ අනුශාසනා පරිදි පසුගියදා පැවැත්විණි. එම මංගල්‍යට සමගාමිව ගැබිණි මවුවරුන්ට අවශ්‍ය ද්‍රව්‍ය ප්‍රධානය කෙරිණි. මෙම උත්සවය නිමල් කපු මහතා ඇතුළු පවුලේ සැමගේ සහභාගිත්වයෙන් සිදුකෙරිණි. පානදුර ගොරකාන ශ්‍රී ධර්මරක්ෂිතාරාම විහාරස්ථානයේ විහාරාධිපති විචිත්‍ර කථික පුජ්‍යපාද වලානේ සිරි සුමන ස්වාමින්වහන්සේගේ අනුශාසනා පරිදි, විහාරධිපතිව වැඩසිට අපවත්වී වදාල පුජ්‍යපාද කතළුවේ සුමේධ නායක ස්වාමින්වහන්සේගේ තුන්මාස දානමය පිංකම 2022 පෙබරවාරි මස 5 වන දින බම්බලපිටියේ සිරි වජිරාරාමාධිපති අමරපුර ධර්මරක්ෂිත මහා නිකායේ මහා නායක ධුරින අග්ගමහා පණ්ඩිත අතිපුජණිය ත්‍රිකුණාමලයේ ආනන්ද මහා නායක ස්වාමින්වහන්සේ ප්‍රධාන මහා සංඝගත දක්ෂිනාවක් පැවැත්වුනි. ඒ පින්කමට සමගාමිව විහාරස්ථානයේ චෛත්‍ය රාජානයන් වහන්සේ වටා ඇති මල් ආසන ප්‍රතිසංස්කරණය කොට බුද්ධ ප්‍රතිමා තැන්පත් කර මහානායක මාහිමියන් ප්‍රධාන මහා සංඝරත්නය විසින් විවෘත කරන ලදී. දායක සභාව සහ සංගමිත්තා කුලඟන සමිතිය මෙහෙයවීමෙන් පිංකම පැවැත්වුනි. 2022 පෙබරවාරි පළමුවන දින පැවැත්වූ ධර්මදේශනය.පුජ්‍යපාද කතලුවෙ සුමේධ නායක ස්වමීන් වහන්සෙගේ තුන්මස දානමය පින්කම වෙනුවෙන් පැවැත්වෙන සිව්දින ධර්මදෙශනා මාලාවේ පලමු ධර්මදේශනාව රත්මලානෙ මල්ලිකාරාමය, වැල්ලවත්තේ ශ්‍රී විජයාරාමය යන උභය විහාරාධ්පති ශ්‍රී ධර්මරක්ශිත මහා නිකයේ ජේෂ්ඨ කාරක සංඝ සභික රජකීය පණ්ඩිත අතිපුජනීය රනස්ගල්ලේ ඤාණවීර නායක ස්වාමීන් ව්හන්සේ විසින් පැවැත්වුනි. 2022 පෙබරවාරි දෙවන දින පැවැත්වූ ධර්මදේශනය.කොළඹ 7 සරණ පාරේ නාරද බෞද්ධ මධ්‍යාස්ථානය හා අනුරාධපුර ශ්‍රි රාහුල සෙනසුන් හා අලව්වේ ශ්‍රී පැනසීහ සෙනසුන් ආධිපත්‍ය දරණ රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති විචිත්‍ර ධර්ම කථික අමරපුර ශ්‍රී ධර්මරක්ෂිත මහා නිකායේ කාරක සංඝ සභික අතිපුජනිය තලල්ලේ චන්දකිත්ති ස්වාමින්වහන්සේ 2022 පෙබරවාරි හතරවන දින පැවැත්වූ ධර්මදේශනය.හොරේතුඩුවේ විමලකිත්තියාරමාධිපති මරදානේ ශ්‍රී ලංකා විද්‍යාලයේ සිටපු ආචාර්ය රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති අතිපුජණිය මැදඋයන්ගොඩ විජයකිත්ති නායක ස්වාමින්වහන්සේ විසින් පැවැත්වූ ධර්මදේශනය අප විහාරස්ථානයේ විහාරාධිපති විචිත්‍ර කථික අතිපුජ්‍ය වලානේ සුමේධ ස්වාමීන් වහන්සේගේ අනුශාසනා පරිදි 2022 දුරුතු පොහොය දින වැඩසටහන සහ ඊට සමගාමිව පිළිසකර කළ පැරණි දේව මන්දිර සහ අලුතින් ඉදිකළ විෂ්ණු දේවාලය විවුර්ත කිරීම අද දින සිදුවිය. දේව මන්දිර විවුර්ත කිරීම බම්බලපිටියේ සිරි වජිරාමාධිපති අමරපුර ශ්‍රී ධර්මරක්ෂිත නිකායේ මහනායක ධුරිණ අග්ගමහා පණ්ඩිත අතිපුජණිය ත්‍රිකුණාමලයේ ආනන්ද මාහිමියන් වහන්සේගේ ප්‍රධානත්වයෙන්, ප්‍රධාන සංඝ සහාව පසුගිය 26 වනදා බත්තරමුල්ලේ ශ්‍රී සුධර්ශනාරාමයේදී රැස්වුනි. එහිදී පානදුර ගොරකානේ ශ්‍රී ධර්මරක්ෂිතාරාමයේ විහාරාධිපතින් වහන්සේ ලෙස විනයාචාර්ය විචිත්‍ර ධර්ම කථික පුජනිය වලානේ සිරිසුමන ස්වාමින්වහන්සේ තෝරා පත්කරගන්නා ලදී.
පානදුර රෝහලට රෝගීන්ගේ ප්‍රයෝජනයට අවශ්‍යය ද්‍රව්‍ය ප්‍රධානය කිරීම අතිපුජ්‍ය වලානේ සිරිසුමන හිමිපාණන්ගේ උපදෙස් පරිදි සිදුවිය. ගොරකාන ශ්‍රී ධර්මරක්ෂිතාරාමයේ අපවත්වී වදාළ විහාරාධිපති අතිපුජ්‍ය කතළුවේ සුමේධ මාහිමිපාණන් සිහි කර සත් දින ධර්ම දේශනය නොවැම්බර් මස 11 වන දින සහ දානමය පිංකම 12 වන දින පැවැත්වින.
ගොරකාන ශ්‍රී ධර්මරක්ෂිතාරාමයේ විහාරාධිපති අතිපුජණිය කතළුවේ සුමේධ නායක ස්වාමීන් වහන්සේ අවුරුදු අනුනවයක් ආයු වළදා අද දින (2021 නොවැම්බර් මස 5 වන සිකුරාදා) පස්වරු 5.30 ට පමණ අපවත්විය. විහාරාධිවිහාරාධිකාරී පුජ්‍ය වලානේ සිරි සුමන හිමිපාණන්ගේ අනුශාසනය පරිදි, ගොරකාන ග්‍රාමයේ සිසු දරුවන්ට සුදු රෙදි බෙදා දෙන ලදී.කාරී පුජ්‍ය වලානේ සිරි සුමන හිමිපාණන්ගේ අනුශාසනය පරිදි, ගොරකාන ග්‍රාමයේ සිසු දරුවන්ට සුදු රෙදි බෙදා දෙන ලදී. අප විහාරස්ථානයයෙහි කඨින පූජා පිංකම පසුගිය 23 වෙනි දින විහාරාධිපති අති පුජනිය කතළුවේ සුමේධ මාහිමියන්ගේ අවවාද හා විහාරාධිකාරී පුජ්‍යපාද වලානේ සිරිසුමන ස්වාමින්ද්‍රයන් වහන්සේගේ මග පෙන්වීම යටතේ දායක සභාව හා ශ්‍රී සංඝමිත්තා කුලඟන සමිතිය මෙන් ප්‍රදේශවාසී සැමගේ සහභාගිත්වයෙන් සිදුවිය. ගොරකානේ ශ්‍රී ධර්මක්ෂිතාරාමාධිපති අතිපුජණිය කතළුවේ සුමේධ නායක ස්වාමීන් වහන්සේගේ සහ විහාරාධිකාරී වලානේ සිරි සුමන ස්වාමීන් වහන්සේගේ අවවාද අනුශාසනා ඇතිව මෙවර පසුගිය (ජුලි 23 වන දින) ඇසල පොහෝදා දායක සභාව සහ සංඝමිත්තා කුලඟන සමිතිය මෙහයවීමෙන් වස් ආරාධනා කිරීම සිදුකරන ලදී. ගොරකානේ ශ්‍රී ධර්මක්ෂිතාරාමාධිපති අතිපුජණිය කතළුවේ සුමේධ නායක ස්වාමීන් වහන්සේගේ සහ විහාරාධිකාරී වලානේ සිරි සුමන ස්වාමීන් වහන්සේගේ අවවාද අනුශාසනා ඇතිව මෙවර ජුලි මස 23වනදා අභිනව කතරගම සහ විශ්ණු දේවාල සදහා මුල්ගල තබන ලදී. ගොරකානේ ශ්‍රී ධර්මරක්ෂිතාරාමාධිපති අතිපුජ්‍ය කතළුවේ සුමේධ ලොකු හාමුදුරුවන් වහන්සේගේත්, ශ්‍රී ධර්මරක්ෂිතාරාමාධිකාරී පුජ්‍යපාද වලානේ සිරි සුමන ස්ථවීරයන්වහන්සේගේ සහ අහංගම තිලකවර්ධනාරමාධිපති පුජ්‍යපාද රන්නේ විමලරත්න ස්ථවීරයන්වහන්සේගේ ආචාර්යත්වයෙන්, කැලණිය වනවාසල පදිංචි S. G. සංජන ධනුක ප්‍රියදර්ශන සහ හොරව්පතාන මරදන්මඩුවේ පදිංචි කවිඳු මධුසංක පොල්පිටිය යන කුල දරුවන් දෙදෙනා 2021 මාර්තු මස 25 වන දින පෙරවරු 9.00 යෙදුන සුබ මොහොතින් බම්බලපිටියේ සිරි වජිරාරාමාධිපති රාජකීය පණ්ඩිත මහෝපාධ්‍ය අමරපුර ධර්මරක්ෂිත මහා නිකායේ මහනායක අතිගරු අග්ගමහා පණ්ඩිත ත්‍රිකුණාමලයේ ආනන්ද ස්වාමින් වහන්සේගේ උපාධ්‍යත්වයෙන් ගොරකානේ ධර්මරක්ෂිතාරාමයේදී උතුම් වූ පැවිදි භූමියට ඇතුළත්විය විය. අප පන්සලේ පිළිසකර කරනලද පැරණි විහාර මන්දිරය විවෘත කිරීම 2021 මාර්තු මස 25 වන දින පෙරවරු බම්බලපිටියේ සිරි වජිරාරාමාධිපති රාජකීය පණ්ඩිත මහෝපාධ්‍ය අමරපුර ධර්මරක්ෂිත මහා නිකායේ මහනායක අතිගරු අග්ගමහා පණ්ඩිත ත්‍රිකුණාමලයේ ආනන්ද ස්වාමින් වහන්සේගේ අතින් සිදුවිය. ත්‍රිපිටක පොත් වහන්සේලා පුජා කිරීම සහ අප ශ්‍රී ධර්මරක්ෂිතාරමාධිකාරී පුජ්‍යපාද වලානේ සිරි සුමන හිමියන්ට ඉක්මන් සුවයපතා මාර්තු මස 5 වෙනිදා පැවැත්වූ බෝධි පුජාව හදිසි රිය අනතුරකින් ගිලන් වී ඇති අප විහාරස්ථානයේ විහාරාධිකාරී වලානේ සිරි සුමන ස්වාමීන් වහන්සේට ඉක්මන් සුවය පතා සහ ස්වාමින් වහන්සේගේ ජන්ම දිනය සිහිපත් කර දෙසැම්බර් මස 15වන දින උදැසන කිරිපිඬු දානයක්ද එදින සවස අටවිසි බුද්ධ පුජාවක් සමග ඖෂධ පුජාවක් සිදුකරන ලදී විහාරාධිකාරී අතිපුජ්‍ය සිරිසුමන ස්ථවීරයන්ගේ උපදෙස් මත අප විහාරස්ථානයේ කඨිනපිංකම සහ කඨිනානිසංස පුජාව ඉතා සුළු පිරිසකගේ සහභාගිත්වයෙන් පැවැත්විනි. 23 වන දිනට යෙදුන සුබමොහොතින් පිලිසකරකල සීමාමාලකය සඟ සතුකොට පුජා කරන ලදී. විහාරාධිකාරී අතිපුජ්‍ය සිරිසුමන ස්ථවීරයන්ගේ උපදෙස් මත අදට යෙදුන සුබ මොහොතින් විහාර ගෙයි ඇති පිළිම පිළිසකර කිරිම ආරම්භ කලා. පිළිසකර කිරිමට පෙර ... අතිපුජ්‍ය වලානේ සිරි සුමන ස්ථිරවරයන් පැවිදි වී 35 වසරක් පිරිම නිමිත්තෙන් පානදුර මහ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන දිළිඳු රෝගීන් 50 කට වියළි ද්‍රව්‍ය පිරිනැමීම සහ සියලුම රෝගීන්ට සහ කාර්යමණ්ඩලය කැඳ පිරිනැමීම. විහාරාධිකාරී අතිපුජ්‍ය සිරිසුමන ස්ථවීරයන්ගේ උපදෙස් මත 2020 අගෝස්තු මස 14 වන දින ගොරකාන ග්‍රාමයේ සිටින ළමුන් පිරිසකට සුදු රෙදි ලබා දුනි 2020 අගෝස්තු මස 14 වන දින, ගොරකාන ග්‍රාමයට සහ එහි වැසියන්ට සෙත්පතා පත්තිනි පූජාවක් පැවැත්වින. විහාරාධිකාරී අතිපුජ්‍ය සිරිසුමන ස්ථවීරයන්ගේ උපදෙස් මත අගෝස්තු මස 14 වන දිනට යෙදුන සුබ මොහොතින් එහි වැඩ ආරම්භකරන ලදී. විහාරාධිපති අතිපුජ්‍ය කතළුවේ සුමේධ ස්ථවීර යන්ගේගේ සහ විහාරාධිකාරී අතිපුජ්‍ය සිරිසුමන ස්ථවීරයන්ගේ උපදෙස් මත අගෝස්තු මස 3 වන දිනට යෙදුන පොහොය දින විහාරවාසී ස්වාමින් වහෙන්සේලාට වස් ආරාධනා කිරීමේ පිංකම විහාරස්ථානයේ පැවත්විනි. |