• Home
  • අපේ විත්ති
  • අතීතය
  • Contact us
ශ්‍රී ධර්මරක්ෂිතාරාමය
  • Home
  • අපේ විත්ති
  • අතීතය
  • Contact us

FEATURES​

Picture

ATTRACTIONS

What to see in the Temple
Picture

DHAMMA SCHOOL

Over 125 students attend the Sri Dharmarakshitharamaya Daham Pasala. ​
Picture

DAYAKA SABHAWA

Temple development committee, Kulangana Samithiya, and Dayaka sabawa. 

ABOUT 

Sri Dharmarakshitharamaya Temple​
Picture
Sri Dharmarakshitharamaya is one of the oldest Buddhist temples in Gorakana village, started by the famous scholar monk Ahangama Wimalasara Nayaka Thera in the beginning of 19th Century (1905).

​LATEST NEWS

Picture
2‍022 අලුත් අවුරුද්දේ හිසතෙල් ගෑමේ උත්සවය
​විහාරාධිපති අතිපුජණිය වලානේ සිරි සුමන මාහිමිපාණන්ගේ අනුශාසනා පරිදි 2022 අලුත් අවුරුද්දේ හිසතෙල් ගෑමේ මංගල්‍යය නිමල්  කපු මහතාගේ  සහභාගිත්වයෙන් සිදුකෙරිණි.
2022 අප්‍රේල් මස 17 වන දින

Picture
ගොරකානේ ධර්මරක්ෂිතාරාම විහාරස්තානයට අනුබද්ධ පුරාණ අම්පිටියේ සත් පත්තිනි දේවාලයේ වාර්ෂිකව පවත්වන පත්තිනි මංගල්‍යය‍
​
ගොරකානේ ධර්මරක්ෂිතාරාම විහාරස්තානයට අනුබද්ධ පුරාණ අම්පිටියේ සත් පත්තිනි දේවාලයේ වාර්ෂිකව පවත්වන පත්තිනි මංගල්‍ය විහාරාධිපති අතිපුජණිය වලානේ සිරි සුමන මාහිමිපාණන්ගේ අනුශාසනා පරිදි පසුගියදා පැවැත්විණි. එම මංගල්‍යට සමගාමිව ගැබිණි මවුවරුන්ට අවශ්‍ය ද්‍රව්‍ය ප්‍රධානය කෙරිණි. මෙම උත්සවය නිමල් කපු මහතා ඇතුළු පවුලේ සැමගේ සහභාගිත්වයෙන් සිදුකෙරිණි.
2022 අප්‍රේල් මස 6 වන දින

Picture
අපවත් වීවදාළ අප විහාරස්ථානයේ හිටපු විහාරාධිපති කතළුවේ සුමේධ හිමිගේ තුන්මස් මතක බණ සහ  දානමය පිංකම
​

පුජ්‍යපාද කතලුවෙ සුමේධ නායක ස්වමීන් වහන්සෙගේ තුන්මස දානමය පින්කම වෙනුවෙන් පැවැත්වෙන සිව්දින ධර්මදෙශනා මාලාවේ පලමු ධර්මදේශනාව රත්මලානෙ මල්ලිකාරාමය, වැල්ලවත්තේ ශ්‍රී විජයාරාමය යන උභය විහාරාධ්පති ශ්‍රී ධර්මරක්ශිත මහා නිකයේ ජේෂ්ඨ කාරක සංඝ සභික රජකීය පණ්ඩිත අතිපුජනීය රනස්ගල්ලේ ‍ඤාණවීර නායක ස්වාමීන් ව්හන්සේ විසින් පැවැත්වුනි.
2022 පෙබරවාරි මස 1 වන දින

Picture

විහාරාධිපති තනතුර ප්‍රධානය කිරීම
බම්බලපිටියේ සිරි වජිරාමාධිපති අමරපුර ශ්‍රී ධර්මරක්ෂිත නිකායේ මහනායක ධුරිණ අග්ගමහා පණ්ඩිත අතිපුජණිය ත්‍රිකුණාමලයේ ආනන්ද මාහිමියන් වහන්සේගේ ප්‍රධානත්වයෙන්, ප්‍රධාන සංඝ සහාව පසුගිය 26 වනදා බත්තරමුල්ලේ ශ්‍රී සුධර්ශනාරාමයේදී රැස්වුනි. එහිදී පානදුර ගොරකානේ ශ්‍රී ධර්මරක්ෂිතාරාමයේ විහාරාධිපතින් වහන්සේ ලෙස විනයාචාර්ය විචිත්‍ර ධර්ම කථික පුජනිය වලානේ සිරිසුමන ස්වාමින්වහන්සේ තෝරා පත්කරගන්නා ලදී.
2021 දෙසැම්බර් මස 15 වන දින 



Picture

පානදුර රෝහලට අවශ්‍ය ද්‍රව්‍ය ප්‍රධානය කිරීම 
පානදුර රෝහලට රෝගීන්ගේ ප්‍රයෝජනයට අවශ්‍යය ද්‍රව්‍ය ප්‍රධානය කිරීම අතිපුජ්‍ය වලානේ සිරිසුමන හිමිපාණන්ගේ උපදෙස් පරිදි සිදුවිය. 

2021 නොවැම්මබර් මස 26  වන දින 


Picture

අප විහාරාධිපති කතළුවේ සුමේධ නාහිමිපාණන් සිහි කර සත්දින ධර්ම දේශනාව.
ගොරකාන ශ්‍රී ධර්මරක්ෂිතාරාමයේ අපවත්වී වදාළ විහාරාධිපති අතිපුජ්‍ය කතළුවේ සුමේධ මාහිමිපාණන් සිහි කර සත් දින ධර්ම දේශනය නොවැම්බර් මස 11 වන දින සහ දානමය පිංකම 12 වන දින පැවැත්වින.
​2021 නොවැම්බර් මස 11 වන  දින

Picture

අප විහාරාධිපති කතළුවේ සුමේධ නාහිමිපාණන් අපවත්විය.
ගොරකාන ශ්‍රී ධර්මරක්ෂිතාරාමයේ විහාරාධිපති අතිපුජණිය කතළුවේ සුමේධ නායක ස්වාමීන් වහන්සේ අවුරුදු අනුනවයක් ආයු වළදා අද දින (2021 නොවැම්බර් මස 5 වන සිකුරාදා) පස්වරු 5.30 ට පමණ අපවත්විය. අවසන්කටයුතු පිලිබඳ පසුව දැනුම්දේ.
​2021 නොවැම්බර් මස 5  වන දින

Picture
පාසල් ළමුන්ට සුදු රෙදි බෙදා දීමේ උත්සවය.

විහාරාධිකාරී පුජ්‍ය වලානේ සිරි සුමන හිමිපාණන්ගේ අනුශාසනය පරිදි, ගොරකාන ග්‍රාමයේ සිසු දරුවන්ට සුදු රෙදි බෙදා දෙන ලදී.

​2021 
නොවැම්බර් මස 5  වන දින 

Picture
කඨින චීවර පූජා උත්සවය 2021
අප විහාරස්ථානයයෙහි කඨින පූජා පිංකම පසුගිය 23 වෙනි දින විහාරාධිපති අති පුජනිය කතළුවේ   සුමේධ මාහිමියන්ගේ අවවාද හා විහාරාධිකාරී පුජ්‍යපාද වලානේ සිරිසුමන ස්වාමින්ද්‍රයන් වහන්සේගේ මග පෙන්වීම යටතේ දායක සභාව හා ශ්‍රී
සංඝමිත්තා කුලඟන සමිතිය මෙන් ප්‍රදේශවාසී සැමගේ සහභාගිත්වයෙන් සිදුවිය.​
​2021 ඔක්තෝබර් මස 23  වන දින

Picture
පානදුර ගොරකානේ ශ්‍රී ධර්මරක්ෂිතාරාම විහාරස්ථානයේ වස් ආරාධනා පිංකම.
ගොරකානේ ශ්‍රී ධර්මක්ෂිතාරාමාධිපති අතිපුජණිය කතළුවේ සුමේධ නායක ස්වාමීන් වහන්සේගේ සහ විහාරාධිකාරී වලානේ සිරි සුමන ස්වාමීන් වහන්සේගේ අවවාද අනුශාසනා ඇතිව මෙවර පසුගිය (ජුලි 23 වන දින) ඇසල පොහෝදා දායක සභාව සහ සංඝමිත්තා කුලඟන සමිතිය මෙහයවීමෙන් වස් ආරාධනා කිරීම සිදුකරන ලදී.
​2021 ජුලි මස 24 වන දින

Picture
අහිනව කතරගම සහ විශ්ණු දේව මන්දිරයට මුල්ගල තැබීම.
ගොරකානේ ශ්‍රී ධර්මක්ෂිතාරාමාධිපති අතිපුජණිය කතළුවේ සුමේධ නායක ස්වාමීන් වහන්සේගේ සහ විහාරාධිකාරී වලානේ සිරි සුමන ස්වාමීන් වහන්සේගේ අවවාද අනුශාසනා ඇතිව මෙවර ජුලි මස 23වනදා අභිනව කතරගම සහ විශ්ණු දේවාල සදහා මුල්ගල තබන ලදී.
​2021 ජුලි මස 24 වන දින

Picture
කුල දරුවන් පැවිදි කිරීමේ පිංකම
​ගොරකානේ ශ්‍රී ධර්මරක්ෂිතාරාමාධිපති අතිපුජ්‍ය කතළුවේ සුමේධ ලොකු හාමුදුරුවන් වහන්සේගේත්, ශ්‍රී ධර්මරක්ෂිතාරාමාධිකාරී පුජ්‍යපාද වලානේ සිරි සුමන ස්ථවීරයන්වහන්සේගේ සහ අහංගම තිලකවර්ධනාරමාධිපති පුජ්‍යපාද රන්නේ විමලරත්න ස්ථවීරයන්වහන්සේගේ ආචාර්යත්වයෙන්, කැලණිය වනවාසල පදිංචි S. G. සංජන ධනුක ප්‍රියදර්ශන සහ හොරව්පතාන මරදන්මඩුවේ පදිංචි කවිඳු මධුසංක පොල්පිටිය යන කුල දරුවන් දෙදෙනා 2021 මාර්තු මස 25 වන දින පෙරවරු 9.00 යෙදුන සුබ මොහොතින් බම්බලපිටියේ සිරි වජිරාරාමාධිපති රාජකීය පණ්ඩිත මහෝපාධ්‍ය අමරපුර ධර්මරක්ෂිත මහා නිකායේ මහනායක අතිගරු අග්ගමහා පණ්ඩිත ත්‍රිකුණාමලයේ ආනන්ද ස්වාමින් වහන්සේගේ උපාධ්‍යත්වයෙන් ගොරකානේ ධර්මරක්ෂිතාරාමයේදී උතුම් වූ පැවිදි භූමියට ඇතුළත්විය විය.
​2021 මාර්තු මස 25 වන දින

Picture
පිළිසකර කරනලද පැරණි විහාර මන්දිරය විවෘත කිරීම
​අප පන්සලේ පිළිසකර කරනලද පැරණි විහාර මන්දිරය විවෘත කිරීම 2021 මාර්තු මස 25 වන දින පෙරවරු බම්බලපිටියේ සිරි වජිරාරාමාධිපති රාජකීය පණ්ඩිත මහෝපාධ්‍ය අමරපුර ධර්මරක්ෂිත මහා නිකායේ මහනායක අතිගරු අග්ගමහා පණ්ඩිත ත්‍රිකුණාමලයේ ආනන්ද ස්වාමින් වහන්සේගේ අතින් සිදුවිය.
2021 මාර්තු මස 25 වන දින


Picture
ත්‍රිපිටක පොත් වහන්සේලා පූජා කිරීමේ පිංකම
​ත්‍රිපිටක පොත් වහන්සේලා පුජා කිරීම සහ අප ශ්‍රී ධර්මරක්ෂිතාරමාධිකාරී පුජ්‍යපාද වලානේ සිරි සුමන හිමියන්ට ඉක්මන් සුවයපතා මාර්තු මස 5 වෙනිදා පැවැත්වූ බෝධි පුජාව. 
2021 මාර්තු  මස 05 වන දින
​​

Picture
​ගිලන් වූ අපගේ විහාරාධිකාරී සිරි සුමන ස්වාමීන් වහන්සේට ඉක්මන් සුවය පතා පැවැත්වූ පිංකම
​ගිලන් වූ අපගේ විහාරාධිකාරී සිරි සුමන ස්වාමීන් වහන්සේට ඉක්මන් සුවය පතා පැවැත්වූ පිංකම
විහාරාධිකාරී අතිපුජ්‍ය සිරිසුමන ස්ථවීරයන්ගේ උපදෙස් මත අප විහාරස්ථානයේ කඨිනපිංකම සහ
කඨිනානිසංස පුජාව ඉතා සුළු පිරිසකගේ සහභාගිත්වයෙන් පැවැත්විනි. 
2020  දෙසැම්බර් මස 15 වන දින
​​

Picture
අප විහාරස්ථානයේ කඨිනපිංකම සහ කඨිනානිසංස පුජාව. 
විහාරාධිකාරී අතිපුජ්‍ය සිරිසුමන ස්ථවීරයන්ගේ උපදෙස් මත අප විහාරස්ථානයේ කඨිනපිංකම සහ
කඨිනානිසංස පුජාව ඉතා සුළු පිරිසකගේ සහභාගිත්වයෙන් පැවැත්විනි. 
2020 නොවැම්බර් මස 01 වන දින
​​

Picture
පිළිසකර කළ සීමාමාලකය සඟ සතුකොට පුජා කිරීම.
විහාරාධිකාරී අතිපුජ්‍ය සිරිසුමන ස්ථවීරයන්ගේ උපදෙස් මත අදට යෙදුන සුබ මොහොතින් පිළිසකර කළ සීමාමාලකය සඟ සතුකොට පුජා කරන ලදී
2020 ඔක්තෝබර් මස 23 වන දින
​​

Picture
විහාර ගෙයි ඇති පිළිම පිළිසකර කිරීම අරම්භකිරීමේ උත්සවය
විහාරාධිකාරී අතිපුජ්‍ය සිරිසුමන ස්ථවීරයන්ගේ උපදෙස් මත අදට යෙදුන සුබ මොහොතින් විහාර ගෙයි ඇති පිළිම පිළිසකර කිරිම ආරම්භ කලා. එම උත්සවයට ගමේ සියලුම දෙනා සහභාගිවිය.
2020 සැත්තැම්බර් මස 27 වන දින
​​

Picture
අතිපුජ්‍ය වලානේ සිරි සුමන ස්ථිරවරයන් පැවිදි වී 35 වසරක් පිරිම නිමිත්තෙන්
විහාරාධිකාරී අතිපුජ්‍ය සිරිසුමන ස්ථවීරයන්ගේ උපදෙස් මත ගොරකාන ග්‍රාමයට සහ එහි වෙසෙන වැසියන්ට සෙත්පතා අගෝස්තු මස 14 වන දින රාත්‍රිය පුරාවට පැවැත්විනි. 
 

2020  අගෝස්තු මස 14 වන දින​​
​​

Picture
​ගොරකාන ග්‍රාමයට සෙත්පතා පත්තිනි පුජාව පැවැත්වීම
විහාරාධිකාරී අතිපුජ්‍ය සිරිසුමන ස්ථවීරයන්ගේ උපදෙස් මත ගොරකාන ග්‍රාමයට සහ එහි වෙසෙන වැසියන්ට සෙත්පතා අගෝස්තු මස 14 වන දින රාත්‍රිය පුරාවට පැවැත්විනි. 
 

2020  අගෝස්තු මස 14 වන දින​​
​​

Picture
ගොරකාන ග්‍රාමයේ පාසල් ළමුන්ට සුදු රෙදි ලබා දීමේ උත්සවය.
විහාරාධිපති අතිපුජ්‍ය කතළුවේ සුමේධ ස්ථවීර යන්ගේගේ සහ විහාරාධිකාරී අතිපුජ්‍ය සිරිසුමන ස්ථවීරයන්ගේ උපදෙස් මත ගොරකාන ග්‍රාමයේ සිටින ළමුන් පිරිසකට සුදු රෙදි ලබාදුනි
 

2020  අගෝස්තු මස 14 වන දින​​
​​

Picture
 පන්සලේ විහාරගෙය පිළිසකර කිරීම අරම්භකිරීමේ උත්සවය.
අගෝස්තු මස14 වන දිනට යෙදුන සුබ මොහොතින් එහි අලුත්වැඩියා කටයුතු ආරම්භ කරන ලදී

2020  අගෝස්තු මස 14 වන දින​
​

Picture
විහාරවාසී භික්ෂුන් වහන්සේලාට වස් අරාධනා කිරීම සහ වස් ගොටු පුජා කිරීම.
විහාරාධිකාරී අතිපුජ්‍ය සිරිසුමන ස්ථවීරයන්ගේ උපදෙස් මත අගෝස්තු මස 3 වන දිනට යෙදුන පොහොය දින විහාරවාසී ස්වාමින් වහෙන්සේලාට වස් ආරාධනා කිරීමේ පිංකම සහ වස් ගොටු පුජා කිරීම විහාරස්ථානයේ පැවත්විනි.
2020  අගෝස්තු මස 03 වන දින​
​

Picture
 පන්සලේ සීමාමාලකය පිළිසකර කිරීම ආරම්භ කිරීමේ උත්සවය.
 අප විහාරස්ථානයේ සිමාමලකයේ පිළිසකරකිරීම අද දිනට යෙදුන සුබ මොහොතින් ආරම්හ කරන ලදී.

2020 ජුලි මස 17 වන දින​
​

Picture
විහාරාධිපති කතළුවේ සුමේධ ස්ථවීරයන්ගේ අනුඅට වන ජන්මදින උත්සවය .
​
අප විහාරස්ථානයේ විහාරාධිපති කතළුවේ සුමේධ ස්ථවීර යන්ගේගේ අනුඅට වන ජන්මදින උත්සවය 2020 මැයි මස දහවන දින විහාරස්ථානයේ පැවත්විනි.

2020 මැයි මස 10 වන දින​
​

Picture
නව කොරෝනා වෛරසයෙන් ආරක්ෂාවීමට ගොරකාන ග්‍රාමයට සහ රටට සෙත්පතා.
​නව කොරෝනා වෛරසය ශ්‍රී ලංකාව තුල ව්‍යාප්තියත් සමග අප ග්‍රාමයට සහ ශ්‍රී ලංකාවට සෙත්පතා අප ගමෙහි සුළු පිරිසකගේ සහභාගිත්වයෙන් ඖෂධ පූජාවක් පැවැත්විනි. අප විහාරධිපති ගේ මග පෙන්වීමෙන් විහාරාධිකාරී වලානේ සිරි සුමන හිමියන් විසින් පැවැත්විනි.

​2020 මාර්තු 14 වන දින


Picture
අප විහාරස්ථානය ආරම්භකර අවුරුදු 115ක්  සම්පුර්න විය

1905 වර්ෂයේ ආරම්භකල අප ශ්‍රී ධර්මරක්ෂිතාරාමය විහාරයට අද දින වසර 115 සම්පුර්න විය. 

2020 මාර්තු 09 වන දින
​

Picture
 නව ධාතු මන්ධිරය 
නව ධාතු මන්ධිරය 2020 මාර්තු මස 07 වන දිනට යෙදුන සුබමොහොතින් විවෘත කරන ලදී. අප විහාරයේ විහාරාධිපතිගේ සහ විහාරාධිකාරී වලානේ  සුමන හිමියන්ගේ මග පෙන්වීම යටතේ මෙම ධාතු මන්දීරය දායක සහාව විසින් පිළිසකර කර සගසතුකර පුජා කරන ලදී.

2020 මාර්තු 07 වන දින

​
​

Picture
​විශේෂ ව්‍යංජන 32 දානමය පිංකම

ගරු විහාරාධිකාරී වලානේසිරි සිරි සුමන ස්වාමීන්වහන්සේගේ  මගපෙන්වීම යටතේ මෙම විශේෂ පුජාව පවත්වන ලදී. 

2020 පෙබරවාරි 21 වන දින

​
Picture
කඨින පිංකම

මෙම කඨින පෙරහැර 2019 ඔක්තෝම්බර් මස 27 වන දින ප්රදෙශවසීන්ගේ සහභගීත්වයෙන් ඉතා උත්කර්ෂවත් අන්දමින් පැවැත්වුණා. 

2019 ඔක්තෝබර්මස 27 වන දින
.
Sri Dharmarakshitharamaya welcomes donations from well - wishers for the numerous religious, social, educational and cultural services projects which are being organized throughout the year.
DONATE
Site powered by Weebly. Managed by LankaHost
  • Home
  • අපේ විත්ති
  • අතීතය
  • Contact us